Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Wednesday, February 19, 2014
සිත් වේදනාවක් නිසා තරුණියක් ගෙල වැලලා ගෙන....
20 හැවිරිදි තරුණියක් ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.
මෙලෙස ගෙල වැලලා ගෙන ඇත්තේ දකුනු පලාතේ ඇල්පිටිය,පිටිගල ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බවට
ආරංචි මාර්ග සදහන් කරයි.
බලවත් සිත් වේදනාවක්නිසා අද(19) දහවල් මෙම තරුණිය නිවස අසළ පිහිටි ගසක එල්ලී සියදිවි හානි කර ගෙන ඇති බව වාර්තා වෙයි
මේ සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.
Labels:
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment