කාසල්රී ජලාශ රක්ෂිත මායිම ආසන්නයේ පිහිටි ෆයිනස් වගා රක්ෂිතයේගින්නක් හටගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ.
මේ දිනවල මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් විසින් රක්ෂිත වලට ගිනිතැබීම් සිදුකරන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
No comments:
Post a Comment