Wednesday, February 12, 2014

ජල සැපයුමට බධා...




හෙට උදෑසන අටේ සිට පස්වරු 05 දක්වා දින 04 ක කාලයක් ජල සැපයුමට බාද එල්ල වනු ඇතැයිජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා
බියගම ජල පවිත‍්‍රාගාරයෙන් ජලයසැපයෙන  කැළණිය, වත්තල, බියගම, මහර, ජා-ඇල යන ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශවල සහ පෑලියගොඩ, වත්තල, ජා-ඇල යන නගර සභා බල ප‍්‍රදේශවල ජල සැපයුමට බාධා සිදුවිය හැකිබව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
 විදුලිබලය අත්හිටුවීම නිසා මෙලෙස ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවයි එම මණ්ඩලයේ බටහිර උතුර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි කුසුම් බණ්ඩාර කියා සිටියේ.
 එමෙන්ම, බියගම ආයෝජන කලාපය, දොම්පේ ප‍්‍රාදේශීය සභාවට අයත් මල්වාන, දෙකටන ප‍්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇති.

No comments:

Post a Comment