ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟය අද (12)
පැවැත්වෙනවා. ඒ, චිතගොන් හිදියි. දෙරට අතර ටෙස්ට් තරඟාවලිය එකට බින්දුවක්
ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා. දෙවන විස්සයි විස්ස තරඟය අනිද්දා
පැවැත්වෙන අතර 17 වැනිදා එක්දින තරඟාවලිය ආරම්භවීමට නියමිතයි.
Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Wednesday, February 12, 2014
ශ‍්‍රී ලංකා-බංග්ලාදේශ පළමු විස්සයි විස්ස අද (12)
ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟය අද (12)
පැවැත්වෙනවා. ඒ, චිතගොන් හිදියි. දෙරට අතර ටෙස්ට් තරඟාවලිය එකට බින්දුවක්
ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා. දෙවන විස්සයි විස්ස තරඟය අනිද්දා
පැවැත්වෙන අතර 17 වැනිදා එක්දින තරඟාවලිය ආරම්භවීමට නියමිතයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment