Thursday, February 6, 2014

මුස්ලිම් තරුණයින් දෙදෙනා මුහුදේදී අතුරුදහන්


කොළඹ මරදාන , මාලිගාකන්දේ මොහොමඩ් ඉකුම් හා මරදාන දෙමටගොඩ පාරේ මොහොමඩ් ජේමින්  යන දෙදෙනා පසුගිය 04 වනදා පෙරවරුවේ මුහුදේ දිය නැමට ගොස්

අතුරුදහන් වී ඇති බව හෙළිවේ. මෙහිදී නාවුක හමුදාවේ කිමිදුන් කණ්ඩායමක් ගෙන්වා අතුරුදහන් වුවන් සෙවිමේ කටයුතු සිදුකරත් තාමත් ඔවුන්ව සොයාගැනීමට නොහැකි විය.

No comments:

Post a Comment