Tuesday, February 11, 2014

සිසුවියකට අතවර කළ හමුදා භටයාට සිර දඩුවම්..


සමන් ප්‍රසන්න නම් හිටපු හමුදා භටයාට දඩ සහ අත්හිටවූ සිර දඬුවම් නියම වුයේ ඔහු 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට හාදුවක් දී ඇයට අතවර ද කළ බව කියන සිදුවීම නිසාය. චෝදනා දෙකටම මාස හය බැගින්  සිර දඩුවම් නියම කළ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා සිර දඩුවම් පස් වසරකට අත්හිටුවා ඇති අතර දැරියට වන්දි වශයෙන් රුපියල් 75000ක්ද නියම කළේය.

No comments:

Post a Comment