විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවකයින් මේ වනවිටඋද්ඝෝෂණයක නිරත වනවා.
මාලිගාවත්තේ පිහිටි එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට මෙලෙස සේවකයින් උද්ඝෝෂණයක
නිරත වන්නේ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වහාම ඉවත් කරන ලෙස
බලකරමින්. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්තනෝමතික කි‍්‍රයා කලාපය හේතුවෙන් තමන්
ඇතුළු විශ‍්‍රාම වැටුප්ලාභීන්ද අපහසුතා රැසකට පත්ව ඇති බවයි සේවකයින්
ප‍්‍රකාශ කළේ. වහාම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් නොකළහොත් තම උද්ඝෝෂණ ව්‍යාපාර
අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි එහි සේවකයින් සඳහන්
කර ඇත.
Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Wednesday, February 12, 2014
ජනරාල්ඉවත් කරනු-සේවකඋද්ඝෝෂණය
විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවකයින් මේ වනවිටඋද්ඝෝෂණයක නිරත වනවා.
මාලිගාවත්තේ පිහිටි එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට මෙලෙස සේවකයින් උද්ඝෝෂණයක
නිරත වන්නේ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වහාම ඉවත් කරන ලෙස
බලකරමින්. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්තනෝමතික කි‍්‍රයා කලාපය හේතුවෙන් තමන්
ඇතුළු විශ‍්‍රාම වැටුප්ලාභීන්ද අපහසුතා රැසකට පත්ව ඇති බවයි සේවකයින්
ප‍්‍රකාශ කළේ. වහාම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් නොකළහොත් තම උද්ඝෝෂණ ව්‍යාපාර
අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි එහි සේවකයින් සඳහන්
කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment