Friday, February 7, 2014

ඇමතිගෙන් සභාපතිට තර්ජනයක්

අමාත්‍ය මර්වින් සිල්වා තමන්ට තර්ජනය කළ බව පවසමින් කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර පෑලියගොඩ පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. අද (07) උදෑසන හුණුපිටිය ප‍්‍රදේශයේ අලූතින් ඉදිකෙරෙන ප‍්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක් නිරීක්ෂණය කිරීමට ගොස් සිටියදී එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයා තමන්ට තර්ජනය කළ බවයි පවසයි.
                                   


No comments:

Post a Comment