Friday, February 7, 2014

බංග්ලාදේශ දෙවන ඉනිම 12 යි

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොං හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය අද (07) නිමා වන විට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 12ක් ලබා තිබේ
තරගය ජ්‍යග්‍රහනය කිරීම සදහා ලකුණු455 ලබා ගත යුතුව ඇත.

No comments:

Post a Comment