Monday, February 3, 2014

විද්‍යා බාලන් සතුටින්


ඉන්දියාවේ කලාකරුවෙකුට පිරිනැමෙන හතර වන ඉහළම ජාතික සම්මානය වන “පද්ම ග්‍රී” සම්මානය සදහා සුදුසුකමි ලැබූ විද්‍යා  බාලන්  මේ දිනවල පසු වන්නේ අපමණ සතුටකිනි. ඇයට  එය සතුටක් වගේම ගෞරවයක්. ඇය එම සම්මානය සිය පවුලට කැපකරනා බව පවසයි.  ඇගේ මුල්ම චිත්‍රපටය “පරිනීතා” යි.  එමෙන්ම  පා , ඉස්කියා, නෝවන් කිල්ඩ් ජෙසිකා ,කහානි ආදී චිත්‍රපටවල ඇය  සිය දක්ෂතාවය පෙන්වීය. “ද ඩර්ට් පික්චර්” චිත්‍රපටයෙන් ඇය මෙම සම්මානය දිනා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

No comments:

Post a Comment