ෂාරුක් ඛාන් මේ දිනවල හොද
විවේකයෙන් පසුවන්නේ තරු පහේ හෝටලයකදී
හදිසි අනතුරකට ලක් විම නිසාය.ඔහුගේ දකුණු උරහිස පිපිරී ඇති අතර දණහිසද
තුවාලවී තිබේ. මේ වන විට ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර 48 හැවිරිදි මේ
සුපිරි නළුවාගේ රසිකයින්ගේ සිත් වේදනාවට පත්ව බේ. ඔහු තම රසිකයින්ට ට්විටර්
අඩවියෙන් පවසා සිටියේ ඒක ලොකු අනතුරක් නෙවෙයි ,පරීක්ෂණ කිපයක් කළා. සදාකාලික
අබාධයක්නෑ, සුවවේවි යන්නයි.

No comments:
Post a Comment