පසුගිය 9 වැනිදා සිංහල රාවය සංවිධානය විසින් මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව
ඉදිරියෙන් ආරම්භ කල ගව ඝාතන විරෝධී පා ගමන 16 වැනිදා කොළඹ කොටුව
දුම්රියපොල ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව ඇරඹුනු උපවාසය තව දුරටත්
ක‍්‍රියාත්මක වෙමින් තිබේ.බලධාරීන් තම කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමට විරෝධය පළ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ දිනයේ එම සංවිධානය ලිපියක් බාර දී ඇත.
තම ඉල්ලීම් අද (18) දිනය තුළ ඉටු නොවුණහොත් තවත් භික්ෂුවක් සිය දිවි නසා ගැනීමට සූදානම් බව එම ලිපියේ දැක්වේ.
No comments:
Post a Comment