Tuesday, February 18, 2014

විනාකිරි වායුව නිසා සිසුන් 17ක් රෝහලට...

කොළඹ - නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ දී ඊයේ (17) රාත‍්‍රියේ විනාකිරි ප‍්‍රවාහනය කළ ලොරි රථයකින් විනාකිරි බැරල් කිහිපයක් බිමට පතිත වී තිබෙනවා. ඒත් සමඟම අදාළ බැරල්වලින් නිකුත් වූ

වායුවක් ආඝ‍්‍රාහනය කිරීමෙන් ඒ ආසන්නයේ සිටි අධ්‍යාපන චාරිකාවකට සහභාගි වූ පාසල් දරුවන් 17 දෙනෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන් ප‍්‍රතිකාර ලබා පිටව ගියා.

No comments:

Post a Comment