Thursday, February 6, 2014

කුඩපොකුණ ජනතාව සතුටින්


පාකිස්ථාන රජයේ අනුග්‍රහය යටතේ ,  ශ්‍රි ලංකා පාකිස්ථාන මහ කොමසාරිස්  කාර්යාලය මගින් උතුරුමැද පළාතේ පොලොන්නරුව  කුඩපොකුණ  ගම්මානයේ ජීවත් වන ජනතාවට පානීය ජල ව්‍යාපෘති දෙකක් ලබා දී ඇත. ශ්‍රි ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් කාසිම් කුරේශි මහතා පසුගිය ජනවාරි 31 වනදා එම ජල ව්‍යාපෘති ජනතා අයිතියට පවරා දුන්නේය.


No comments:

Post a Comment