මුඛ පිළිකා ව්‍යාප්ත වීම අඩු කිරීමේ පිළියමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය
විසින් සෞඛ්‍යයට හිතකර බුලත්විටක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. දිනකට
පුද්ගලයින් 4 දෙනෙකු මුඛ පිළිකා නිසා මරණයට පත්වන බවයි වෛද්‍ය පරීක්ෂණවලින්
හෙළිවී ඇත්තේ. ඊට ප‍්‍රධානතම සාධකය වී ඇත්තේ බුලත්විට ආහාරයට ගැනීම සහ
දුම්පානයයි. ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජීලමනී පරණගම
හිරු ප‍්‍රවෘත්ති අංශයට සදහන් කළේ මෙහි පළමු අදියර යටතේ භික්ෂූන් වහන්සේලාට
සෞඛ්‍ය සම්පන්න දැහැත් විටක් හඳුන්වා දීම සිදුකරන බවයි. ඒ සඳහා ආදේශක ලෙස
කරඳමුංගු, එනසාල්, කරාබුනැටි සහ සාදික්කා භාවිතා කරන බව ද ඇය කියා සිටියා.
Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Saturday, February 15, 2014
සෞඛ්‍ය සම්පන්න දැහැත් විටක්.....
මුඛ පිළිකා ව්‍යාප්ත වීම අඩු කිරීමේ පිළියමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය
විසින් සෞඛ්‍යයට හිතකර බුලත්විටක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. දිනකට
පුද්ගලයින් 4 දෙනෙකු මුඛ පිළිකා නිසා මරණයට පත්වන බවයි වෛද්‍ය පරීක්ෂණවලින්
හෙළිවී ඇත්තේ. ඊට ප‍්‍රධානතම සාධකය වී ඇත්තේ බුලත්විට ආහාරයට ගැනීම සහ
දුම්පානයයි. ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජීලමනී පරණගම
හිරු ප‍්‍රවෘත්ති අංශයට සදහන් කළේ මෙහි පළමු අදියර යටතේ භික්ෂූන් වහන්සේලාට
සෞඛ්‍ය සම්පන්න දැහැත් විටක් හඳුන්වා දීම සිදුකරන බවයි. ඒ සඳහා ආදේශක ලෙස
කරඳමුංගු, එනසාල්, කරාබුනැටි සහ සාදික්කා භාවිතා කරන බව ද ඇය කියා සිටියා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment