තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා
පවසන පරිදි පවතින දැඩි වියලි කාලගුණික තත්වය ලබන
අපේ‍්‍රල් මුල තෙක් පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.ලෝක කාලගුණය මේ වනවිට බොහෝ සෙයින් වෙනස් වී ඇති අතර කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන කාලගුණික විපර්යාස සිදුවන බවද ඒ මහතා අවධාරණය කළේය.
සූර්යයාට ඉතා කිට්ටුවෙන් පැවතියද මෙරට දුපතක් වන හෙයින් දැඩි රස්නය මදක් පහව යතත් දැඩිරස්නයක් රාත‍්‍රී හා දිවා කාලයේදී පවතින බවද ඒ මහතා කීය.
පොලව ඉරි තැලී ජල උල්පත් සිදී යාමේ අවදානමක් ඉදිරි යේදි බලාපොරොත්තු විය හැක.
No comments:
Post a Comment