Sunday, February 9, 2014

සංවර්ධන ව්‍යාපෘති වලින් වැඩිහරියක් අනවශ්‍ය ඵ්වා-තිස්ස අත්තනායක

  රජය මගින්ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති වලින් වැඩිහරියක් අනවශ්‍ය ඵ්වා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තිස්ස අත්තනායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අදාළ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව හෙතෙම කියයි.

කොළඹ අද පැවති උත්සවයකට සහ භාගි වෙමින්මින් ඵ් මහතා  පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා සඳහන් කළේ මත්තල ජාත‍්‍යන්තර ගුවන් තොටුපළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අභ්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කරන බවයි.

No comments:

Post a Comment