අද(10) උදෑසන ඇල්පිටිය - පිටිගල මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමෙන්
අනතුරුව රැස්ව සිටි ජනතාව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. රජයේ
සංවර්ධන වැඩපිළිවෙල එක් පළාතකට නොව රටටම බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය
කළා.ඵදාමෙන්ම,අදත්,හෙටත් ජනතාවෙනුවෙන් යුතුකම් නොපිරි හෙලා ඉටු කරන බව ප්‍රකාශ කලා.වීඩියෝවට මෙතනින්
No comments:
Post a Comment