ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු රිදීගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු 03ක් සහ රුපියල් 2000 මුදල් නෝට්ටුවක් සොයාගත් බව පොලිසිය පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 40 හැවිරිදි සහ 49 හැවිරිදි පානගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද දින රම්බඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:
Post a Comment