බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන මාර්තු 29 දින රජයේ හා
පුද්ගලික අංශයේ සේවයේ නියුතු උදවියට වැටුප් සහිත
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා මේවන විට සියලු කටයුතු සූදානම්ව
ඇති අතර මැතිවරණ නීතිය උල්ලංඝණයවීමේ සිදුවීම්වල වර්ධනයක්ද දක්නට ලැබෙයි.
මාර්තු මස 10 වන දින වනවිට මැතිවරණය ආශ්රිත සිදුවීම් 654 ක් වාර්තාවී ඇති
බවත්, එයින් මැතිවරණ නීතිය උල්ලංඝණයවීම් 625ක්ද, මැතිවරණ ප්රචණ්ඩ ක්රියා
29 ක්ද වාර්තාවී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
නිවාඩු හිමිවන බව මැතිවරණ
දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
No comments:
Post a Comment