දක්ෂිණ අධිවේගි මාර්ගයේ කඩුවෙල සිට ගාල්ල දක්වා ලංගම මගී ප්‍රවාහන බස් රථ සේවාව අද (10) සිට ආරම්භ කර තිබේ.
කඩුවෙල සිට ගාල්ල දක්වා ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 450ක් වන බව ගමනාගමන මණ්ඩලය පවසයි.
කඩුවෙල සහ ගාල්ල අතර දෛනිකව පෙරවරු 04.45 සිට රාත්‍රී 09 දක්වා අධි සුඛෝපබෝගි බස් රථ ධාවනයට එක් කිරිමට නියමිතය.
සෑම විනාඩි විස්සකට වරක් බස් රථ ගමන්වාර ආරම්භ කරන අතර සති අන්තයේ ද මෙම සේවාව ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

No comments:
Post a Comment