කෝට්ටේ නාගරික මන්තී‍්‍ර ධනුෂ්ක විශ්වජිත් මිරිහාන පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තම බිරිඳට සහ කෝට්ටේ සමථ මණ්ඩල නිලධාරීන් 3
දෙනෙකුට පහර දීමේ චෝදනාව මතයි. මීට පෙර ද බිරිඳට පහර දීමේ චෝදනා එල්ල වූ
මෙම සැකකාර මන්ත‍්‍රීවරයා ඊයේ (15) ජයවර්ධනපුර බාලිකා විදුහලේ පැවැති සමථ
මණ්ඩලය වෙත කැදවා තිබුණා. ඒ, බිරිඳ සමඟ ඇති ගැටුම සමථයකට පත් කිරීමටයි.
එහිදී ද ඔහු බිරිඳට පහර දී ඇති අතර එය වැළැක්වීමට ගිය සමථ මණ්ඩල නිලධාරීන්ට
ද පහර දී තිබෙනවා. පසුව අත්අඩංගුවට ගත් සැකකාර මන්ත‍්‍රීවරයා අධිකරණයට
ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති
බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Sunday, March 16, 2014
කෝට්ටේ නාගරික මන්තී‍්‍ර අත්අඩංගුවට......තම බිරිඳටනිලධාරීන් 3 දෙනෙකුට පහර දී.
කෝට්ටේ නාගරික මන්තී‍්‍ර ධනුෂ්ක විශ්වජිත් මිරිහාන පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තම බිරිඳට සහ කෝට්ටේ සමථ මණ්ඩල නිලධාරීන් 3
දෙනෙකුට පහර දීමේ චෝදනාව මතයි. මීට පෙර ද බිරිඳට පහර දීමේ චෝදනා එල්ල වූ
මෙම සැකකාර මන්ත‍්‍රීවරයා ඊයේ (15) ජයවර්ධනපුර බාලිකා විදුහලේ පැවැති සමථ
මණ්ඩලය වෙත කැදවා තිබුණා. ඒ, බිරිඳ සමඟ ඇති ගැටුම සමථයකට පත් කිරීමටයි.
එහිදී ද ඔහු බිරිඳට පහර දී ඇති අතර එය වැළැක්වීමට ගිය සමථ මණ්ඩල නිලධාරීන්ට
ද පහර දී තිබෙනවා. පසුව අත්අඩංගුවට ගත් සැකකාර මන්ත‍්‍රීවරයා අධිකරණයට
ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති
බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment