කොඩිකාමන්, පෙරියනාවල් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී යතුරුපැදියක්
දුම්රියක ගැටීමෙන් සිදුවුඅනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.
කොඩිකාමන් හා පලෙයි දක්වා වු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා තිබු දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 32 හැවිරිදි පෙරියනාවල්අඩි ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අනතුර සම්බන්ධයෙන් කොඩිකාමන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:
Post a Comment