මෙරට ඉන්ධන බෙදා හැරීමේ නිරත වන ඉන්දියානු තෙල් සමාගම විසින්
ත‍්‍රිකුණාමලයේ පිහිටි සිය ගබඩා සංකීර්ණයේ සිට ඉන්ධන රැගෙන එන බවුසර් රථ
අතරමග නවතා ඒවායේ ඇති ඉන්ධන සොරාගෙන ජලය පිරවීමේ මහා පරිමාණ ජාවාරමක්
පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ.
කර්මාන්තශාලා හිමියෙකු විසින් කරන ලද පැමිණීල්ලක් මත
මේ සම්බන්ධ දෙදෙනෙකු මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර
ඔවුන්ගෙන් කල ප‍්‍රශ්ණ කිරීම්වලදී
දඹුල්ල කොස්කැලේ ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක
මෙම මහා පරිමාණ ජාවාරම හෙළිකර ගෙන ඇත.
වැඩිදුර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාමකය.
No comments:
Post a Comment