Sunday, March 16, 2014

විරෝධය හේතුවෙන් ගමනා ගමනයට බාධා


විරෝධය හේතුවෙන් ගමනා ගමනයට බාධා - විකල්ප මාර්ග භාවිතා කරන්න
හංවැල්ල - තුංනානේ ප්‍රදේශයේ උද්ගත වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment