Tuesday, March 4, 2014

පොලිස් කොස්තාපල් ගෙල වැලලාගෙන.......

සිය බිරිඳ සමග ඇතිකර ගත් බව කියන පවුල් ආරවුලක් නිසාවෙන් පුත්තලම පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 45ක් වන ගල්ගමුව, මැදගම ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

බිරිඳගේ නිවස ඉදිරිපිටදී අද (04) උදෑසන හෙතෙම සියදිවි නසාගෙන ඇති බවයි.

ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

No comments:

Post a Comment