Monday, April 28, 2014

නායයාමේ හා කණ්ඩි කඩාවැටීමේ අවදානමක්

 නායයාමේ හා කණ්ඩි කඩාවැටීමේ අවදානමක්ඉදිරි පැය 24 පුරා වර්ෂාපතනය අඛණ්ඩව පැවතුනහොත් රත්නපුර,කෑගල්ල හා මාතලේ දිස්ත්‍රීක්කවල නායයාමේ හා පස් කණ්ඩි කඩාවැටීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කඳුබෑවුම් හා නිර්මිත බෑවුම් ආශ්‍රිත ප්‍රදේශවල ජනයා අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීම් කරයි.

No comments:

Post a Comment