Wednesday, April 9, 2014

අද විශේෂ කණ්ඩායමක් බොරු කරන වෙළෙඳුන් සොයයි.

උත්සව සමය වෙනුවෙන් වෙළඳසැල් පරීක්ෂාවට ලක් කිරීමේ තවත් විශේෂ වැටලීම් කණ්ඩායමක් අද (09) සිට යොදා ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා. එහි සභාපති රූමි මර්ෂුක් කියා සිටියේ උත්සව සමය වෙනුවෙන් වෙළඳසැල් වැටලීම පසුගිය මාර්තු 01 වැනිදා සිට ආරම්භ කළ බවයි. එ් අනුව මේ දක්වා සිදුකරන ලද වැටලීම් 9000 කට ආසන්න බවයි ඔහු කියා සිටියේ.

No comments:

Post a Comment