Friday, May 9, 2014

කොළඹ දන්සැල් 200ක් ලියාපදිංචියි

dansal 

 

 

 

 වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත දන්සැල් 200ක හිමිකරුවන් මේ වන විටත් කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තුවේ ලියා පදිංචි වී ඇතැයි එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කරයි. මෙම දන්සැල් පැවැත්වෙන ස්ථාන පිළිබඳව පරික්ෂා කිරීමේ කටයුතුමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැනටමත් ආරම්භ කර ඇතැයි හෙතෙම පැවසීය.

No comments:

Post a Comment