Monday, May 5, 2014

පරවිවැල්ල මුහුදු තීරය

නවීකරණය කරන ලද තංගල්ල පරවිවැල්ල මුහුදු තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වු තැනකි.
ස්නානය කිරීම සදහා ඉතා සුදුසු ආරක්ෂාකාරි ස්ථානයක් ලෙස මෙම ස්ථානය හදුනාගෙන ඇත.

No comments:

Post a Comment