Friday, May 2, 2014

නිල් වතුර.......

අයහපත් කාලගුණය හේතුවෙන් අනුරාධපුරය පූලියන්කුලම ප්‍රදේශයට නැවතත් නිල්පැහැ වැස්සක් ඇද හැලී ඇත.
ම්ට පෙර 2012.12.26  දින එම ප්‍රදේශයට ඇද හැලුන වර්ෂාවෙන් නිල්පැහැ ඡලය පතිතව ඇති අතර එම ඡලය දැඩි දැවිල්ලකින්ද යුක්ත බව ගමිවාසින් පවසයි.

No comments:

Post a Comment