Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, May 5, 2014
බිඳුණු පෙම ගැන කතාකරන අමන්දා..........
අමන්දා ඔබත් ඔබගේ නළු පෙම්වතාත් අතර තිබුණු ආදර සම්බන්ධය දැන් බිඳී ගිහින් නේද?
ඔව්. ඒක දැන් හැමෝම දන්න ප්‍රවෘත්තියක්.
අපි දුටු විදියට ඔබ දෙපළ දැඩි ආදරයෙන් වෙලී සිටි දෙදෙනෙක්. මේ ආදරය බිඳී යාම බොහෝ අයට පුදුමයක්.
ඔය සිදුවීම වුණාට පසුව මට ඇති වූ සිත් වේදනාව දරා ගන්න බැරිවුණා. හිතේ දුකක් ඇති වුණාම හිතට එන හැමදේම කාට වුණත් කියනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment