මීටියාගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්වු දෙදෙනා ව්‍යාපාරිකයින් බව අප වාර්තාකරු සඳහන් කළේය.
මෙලෙස ඝාතනයට ලක්වු පුද්ගලයා 42 හැවිරිදි වියේ පසුවු අතර කාන්තාව 40 වැනි වියේ පසුවු බව වාර්තා වෙයි.
No comments:
Post a Comment