Monday, March 2, 2015

සංගාගෙන් සහ තිරිමාන්නගෙන් ශතකයන්



ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පවතින තරඟයේදී ලහිරු තිරිමාන්න සහ කුමාර සංගක්කාර විසින්  ශතකයන්  ලබා ගෑනීමට සමත් වී තිබේ.


ලහිරු තිරිමාන්නගේ   එක්දින ක්‍රිකට් දිවියේ සිව් වන ශතකය මෙය වන  අතර කුමාර සංගක්කාරගේ 23 න ශතකය මෙය වෙයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම  කඩුල්ලක් දැවී ලකුණු 278ක් ලබා ගෙන සිටින අතර 43 වන පන්දුවාර ය අවසන් වී තිබේ.

No comments:

Post a Comment