ගාල්ල පොලිස් ස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරු සතුව තිබි ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු දෙකක් පොලීසිය බාරයට ගෙන තිබේ.
සැකකරු අකුරල, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments:
Post a Comment