Saturday, April 26, 2014

ජලයෙන් මතුවූ විහාරස්ථානයේ කළු ගල්වලටත් විදියි

ජලයෙන් මතුවූ විහාරස්ථානයේ කළු ගල්වලටත් විදියිමඋස්සා කැලේ ජලාශයෙන් මතුවු විහාරස්ථානයේ කළුගල් සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

ජලාශය ඉදිකිරිමේ දී යට වූ මස්කෙළිය පැරණි නගරයේ තිබු විහාරස්ථානය ජලාශයේ ජල මට්ටම අඩුවීමත් සමග මේ වන විට මතු වී ඇත.

පැරණි නගරයේ තිබු විහාරස්ථානයේ කොටස් රාත්‍රී කාලයට කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බවයි ප්‍රදේශවාසින් පවසයි.

කැටයම් සහිත කළුගලින් නිර්මාණය කෙරුණු කොටස් මෙලෙස රැගෙන ගොස් ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment