දඹුල්ල විශේෂ කාර්යය බලකායේ නිලධාරින් කණ්ඩායමක් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉනාමළුව ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව තිබි කපා බිම දමා තිබු තේක්ක ගස් 10ක්, තේක්ක කඳන් 19ක්, බණ්ඩි කියත් 02ක් සහ පොරවක් සිය බාරයට ගෙන තිබේ.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ඉනාමළුව බීට්ටු වන නිලධාරි කාර්යාලය වෙත බාරදී ඇත.
No comments:
Post a Comment