සෞදි අරාබි රජයෙන් ශ්‍රි ලංකාවට රටඉඳි මෙට්‍රික් ටොන් 200ක් ලබාදීම නිල වශයෙන් අද(25) සිදු කිරීමට නියමිතව තිබේ.
ශ්‍රි ලංකාවේ සෞදි අරාබියානු තානාපතිවරයා සහ එරට මුදල් අමාත්‍යංශයේ නිලධාරින් විසින් අදාළ රටඉඳි තොගය, නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා වෙත බාරදීම අද දහවල් සිදුකිරිමට නියමිතය.
දෙරට අතර සහයෝගීතාව හේතුවෙන් වාර්ෂිකව සෞදි අරාබියෙන් මෙරටට රටඉඳි පරිත්‍යාග කිරිම සිදු කෙරෙයි.
එම රටඉඳි තොගය දිවයිනේ දිස්ත්‍රික් 25ක් වෙත බෙදාදීමට සැලසුම් කර තිබේ.

No comments:
Post a Comment