Thursday, April 17, 2014

ඉන්දියාවේ සමූහ දූෂකයින් 3ක් පෝරකයට

ඉන්දියාවේ සමූහ දූෂකයින් 3ක් පෝරකයටඉන්දියාවේදී කාන්තාවක් සමුහ දුෂණයට ලක් කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වු පුද්ගලයින් තිදෙනෙකුට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කර තිබේ.

මුම්බායි හිදී පසුගිය වසරේ ඡායාරූප මාධ්‍යවේදිනියක් දුෂණය කර ඇති බවට මෙම පුද්ගලයින්ට චෝදනා එල්ල වී තිබුණි.

චුදිතයින්ට මරණ දඩුවම නියම කරමින් ශාලිනී ජෝෂි විනිසුරුවරිය ප්‍රකාශකර ඇත්තේ මෙම දඬුවම මගින් සමාජයට පැහැදිලි පණිවිඩයක් යොමු කරන බවයි.

No comments:

Post a Comment