මගී ප්‍රවාහන බස්රථ රියදුරන් දෙදෙනෙක්, යතුරු පැදිකරුවන් 73දෙනෙක්, ත්‍රිරෝද රථ රියදුරන් 48දෙනෙක් සහ වෙනත් වාහන රියදුරන් 19දෙනෙකු ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 10වන දින ආරම්භ කෙරුණි.
ආරම්භක දිනයේ සිට මේ වන තෙක් බීමත් රියදුරන් 728දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
No comments:
Post a Comment