නැවේ කපිතාන් ඇතුළුව හත් දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
දෙසීය හතලිස් දෙනෙකු අතුරුදහන්
කිමිදුම් කරුවන් විසින් මගීන් හැට හතර දෙනෙකුගේ මළසිරුරු ගොඩ ගෙන ඇති නමුත් අතුරුදහන් වූ තවත් මගීන් දෙසීය හතලිස් දෙනෙකුට සිදු වූ දෙයක් තවමත් දන ගැනීමට නැත.මගීන් සහ කාර්යමණ්ඩලය විසින් යවන ලද දුරකථන පණිවිඩ ඔස්සේ අනතුර සිදු වූ මොහොතට අදාළ සිදුවීම් පිළිබද කාලනීර්ණය කිරීමට කොරියානු බලධාරීහු උත්සහ කරමින් සිටිති.
අනතුර සිදු වූ මොහොතේ වෙරළාරක්ෂකයෙකු අමතමින් නැවේ කාර්යමණ්ඩලය පවසා ඇත්තේ මගීන් කළබලයට හා තැතිගැන්මට පත්ව සිටින බවයි.
No comments:
Post a Comment