ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ ප.ව 3.45 ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණු රුහුණු කුමාරී දුම්රිය ධාවනය කිරීමට නොහැකිවන පරිදි මෙම සේවකයින් දුම්රිය මාර්ගය හරස් කොට සිටින බව වාර්තා වේ.
මේ අනුව මුහුදුබඩ මාර්ගයේ සෙසු දුම්රිය ගමනාගමනයට පවා මේවන විට බාධා එල්ලවී තිබේ
No comments:
Post a Comment