ඊයේ ( 21) සවස මෙම සිද්ධිය සිදුවී ඇති බව සඳහන්ය.
තමන් ගවයින්ට තණ කැවීම සදහා කුඹුරට යමින් සිටින විට පැමිණි සැකකරු තමන්ව දුෂණය කර පලා ගය බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලීසියට පවසා ඇත.
මෙම අපරාධය කළ බව කියන පුද්ගලයාව සිද්ධියට මුහුණ දුන් කාන්තාව විසින් හඳුනාගෙන ඇති බව පොලීසිය කියයි.
සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
පල්ලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
No comments:
Post a Comment