බංගලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට්
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු
ක්‍රිඩකයින් දැවී ලකුණු 232 ලබා ගෙන තිබේ.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සමින්ද එරංග ලකුණු 49 ට කඩුළු 4ක් දවාගැනීමට සමත්විය.
No comments:
Post a Comment