එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී තම පක්ෂයෙන් මහ ඇමැති අපේක්ෂකයකු නම් නොකරන්නේ යයි නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.තම පක්ෂයෙනුත් මැතිවරණය සඳහා ලංකාවේ රංගන ශිල්පීන් ඉදිරිපත් කරන බවත් ඔවුන් ලංකාවේ පිළිගත් දක්ෂ රංගන ශිල්පින් ෆොන්සේකා මහතා කියා සිටියි.
කෝට්ටේ පිහිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් පක්ෂවලින් එළැඹෙන පළාත් සභා මැතිවරණයට රංගන ශිල්පිනියන් ඉදිරිපත් කළද තම පක්ෂයෙන් එම මැතිවරණය සඳහා රංගන ශිල්පිනියන් ඉදිරිපත් නොවන බවයි.
No comments:
Post a Comment