ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිත්රුවන් විතානගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිය මංගල ශතකය අද(29) ලබාගැනීමට සමත් වී තිබේ.
ඒ බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදීය.
මේ අතර මහේල ජයවර්ධන සිය 7වන ද්විත්ව ශතකය ලබා ගැනීමට සමත් වී තිබේ.
ඒ අනුව මහේල ජයවර්ධන මේ වන විට නොදැවී ලකුණු 203ක් ලබාගෙන ඇත.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 730ක් ලබාගෙන සිටියි.

No comments:
Post a Comment