ශ්‍රී පාදයේ අභිනව දොළොස්මහේ පහන හා ඝණ්ඨාර කුළුණ මහා සංඝරත්නයේ පිරිත්
සජ්ජායනා මැද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (07) උදෑසන අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමින් වහන්සේ ඇතුළු මහ සංඝරත්නය ද එම අවස්ථාවට වැඩම කර සිටි අතර අවසන් ඡායා රූපවලින් දැක්වෙන්නේ නව ඝණ්ඨාර කුළුණ හා දොළොස් මහේ පහනය.
විවෘත කෙරුණු අතර ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙලිකොප්ටරයකට නැඟී උඩු ගුවනේ සිට ශ්‍රී පාදස්ථානයට පිච්ච මල්වලින් පුෂ්පෝහාර දැක්වීය. උඩු ගුවනේදී ශ්‍රී පාදස්ථානය කැමරාවට හසුව තිබුණේ මෙසේය.
adaderana
No comments:
Post a Comment