Friday, February 7, 2014

රතිඤ්ඤා කම්හලක ගින්නක්..

මීගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා කම්හලක හදිසියේ ඇති වූ

අද පස්වරු 3.30ට පමණ එය සිදුව ඇති අතර තුවාල ලැබූ අනෙක් දෙදෙනා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

ගින්නකින් වයස අවුරුදු 26 තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබේ.

No comments:

Post a Comment