හෙට(06) දිනයේ කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ඒ අනුව නුගේගොඩ, හයිලෙවල් පාර, කෝට්ටේ , මිරිහාන, උඩහමුල්ල, පාගොඩ, සහ නාවල යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
හෙට(06) පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.
ජලප්‍රවහන මණ්ඩලය පවසයි.
No comments:
Post a Comment