Wednesday, February 5, 2014

සමූහ දුෂණක තරුණයන් පලායයි-ජර්මන් කතගෙන් චෝදනා....

ශ‍්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් තරුණයන් තිදෙනකු එක්ව සමූහ දුෂණයකට  ලක්කර තිබේ.

ජර්මන් ජාතික හතලිස් අට (48) හැවිරිදි පෙට්මරා ඔල්එටෝන් නැමති එම කාන්තාව තමනට තරුණයන් තිදෙනෙකු එක්වමෙලෙස ලිංගික අතවරයට ලක්ක කල බව පයාගල පොලීසියට කල පැමිණිල්ලක්කර තිබේ.
මේ සම්‍බන්ධයෙන් වාහාම පොලීස්පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මග්ගොන හිරුවිලා හෝටලය අසල මුහුදු වෙරළේදී පෙරේදා (03දා) පස්වරු 5.00ට පමණ ඇය මෙම අකරතැබ්බයට මුහුණ පා ඇතැයිද පයාගල පොලීසිය කියයි.

අදාල තරුණයන් තිදෙනො තමන්ට ලිංගික අතවර කර පලාගිය බවද ඇය පයාගල පොලීසියට පවසා තිබේ.

No comments:

Post a Comment